”`අපගේ දැක්ම`”
"ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ මහජනතාව උදෙසා තෘප්තිමත් සේවයක්.ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ මහජනතාව උදෙසා තෘප්තිමත් සේවයක්."
"`අපගේ මෙහෙවර ප්‍රකාශය`"
" ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සිය´ම ප්රභවයන්ගේ ක්රීයාසීලී සමායෝජනය මගින් මහජනතාව උදෙසා තෘප්තිමත් වටිනා සේවයක් සපයා දීම. "
History of Our Divisional Secretariat
ඒරාවූර් පත්තු ප්‍රාදේශිය ලේකම් කාර්යාලය නිල වෙබ් අඩවියට සාදරයෙන් පිළිගනිමු.ඒරාවූර් පත්තු ප්‍රාදේශිය ලේකම් කාර්යාලය නිල වෙබ් අඩවියට සාදරයෙන් පිළිගනිමු.දළ විශ්ලේෂණය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඒරාවූර් පත්තු චෙංකලඩි.
ඒරාවූර් පත්තු කොථිඨාශ මඩකලපු දිස්ත්‍රික්කය සහ අම්පාර දිස්ත්‍රික්කයේ කොටසක් සමඟ විහිදේ. එය මඩකලපුව සිට ත්‍රිකුණාමලය මාර්ගයේ තන්නාමුනෛ සිට සිත්තාන්ඩි දක්වා ද බදුල්ල මාර්ගයේ චෙංකලඩි කළු පාලම සිට මංගලගම දක්වා ද ඉතා විශාල ප්‍රදේශයක් ආවරණය කරයි.මෙම කොථිඨාශය ගම්මාන 204 කින් හා ග්‍රාම නිලධාරි කොථිඨාශ 39 කින් සමන්විත මහ අතර එහි සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් යන ජාතින් 3 ම අයති ලෙස 76442 ක ජනගහනයක් සටිති. ඒ පිරමි 36555 ක් සහ ගැහැණු 39887 වශයෙහි. මිනිසුන්ගේ ප්‍රධාන ජීවනෝපායන් වන්නේ කෘෂිකර්ම, එඬෙර, ගොවිතෙන සහ ධීවර වේ. ඒරාවූර් පත්තු ප්‍රාදේශිය ලේකම් කාර්යාලය චෙංකලඩි නගරයෙහි ප්‍රධාන මාර්ගයේ සිට මීටර 100 ක දුරින් පිහිටා තිබේ. මෙම ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ප්‍රාදේශිය ලේකම්, සහකාර ලේකම්, ගණකාධිකාරී, සහකාර සැලසුම් අධ්‍යක්ෂක, ග්‍රාම නිලධාරින්, සමෘද්ධි කළමණාකරුවන්, කළමණාකරන සහකාර තාක්ෂණ නිලධාරින්, සමාජ සේවා නිලධාරින්, සමෘද්ධි සංවර්ධන නිලධාරින්, සංවර්ධන නිලධාරින් කාර්යාල සහයක යන අයගෙන් යුතු 150 කට අධික කාර්ය මණ්ඩලයකින් සමන්විත වේ.
ප්‍රාදේශීය ලේකම්
නම සිට වෙත
- Mr. ණ්.සිවනාතන් මැයි 1991 අප්‍රේල් 1992
- Mr.න්.ස්රිශන්කර් අප්‍රියෙල් 1992 ජනවාරි 2000
- Mr. ක්.මහෙසන් ජනවාරි 2000 අගෝස්තු 2003
- Mr. ස්.ගිරිතරන් (acting) අගෝස්තු 2003 මැයි 2005
- Mr. ම්.උතයකුමාර් ජූනි 2005 මැයි 2006
- Mr.ස්.බාස්කරන් මැයි 2006 ජුලි 2009
- Mrs.ට්.ඩිනෙශ් ජුලි 2009 මාර්තු 2012
- Mr.උ.උතයශ්රිතෙර් මාර්තු 2012 ජුලි 2017
- Mr.න්.විල්වරට්නම් නොවැම්බර් 2017 තවමත්















